ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2026
SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT-MOBITEL Nebula Institute of Technology හි 2026 උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් දායක වීමට සූදානමින් සිටින කුසලතා පූර්ණ තරුණ තරුණියන් පිරිසක් උපාධි හා ඩිප්ලෝමා සහතික හිමිකරගත්හ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය […]



