ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2023
SLT-MOBITEL සමූහ ව්‍යාපාරයේ නව අලෙවිකරණ සහ ඩිජිටල් දායකත්ව විසඳුම් අංශයවන SLT Digital Services (පුද්.) සමාගම, ‘Automobile.LK’ නමින් නව online ඩිජිටල් දුරකථන නාමාවලියක් හඳුන්වා දී තිබේ. මෙරට රථවාහන කර්මාන්තයටම සුවිශේෂී වූ මෙම වෙබ් අඩවිය, රථවාහන සම්බන්ධ ඕනෑම අවශ්‍යතාවක් ඉතාමත් පහසුවෙන් සොයාගැනීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ රථවාහන කර්මාන්තය සම්බන්ධ සියලුම […]