ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 7, 2025
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත් BestWeb.lk සම්මාන උළෙලේදී ‘විශිෂ්ටතම ආයතනික වෙබ් අඩවිය’ කාණ්ඩයේ රන් සම්මානයක් දිනාගනිමිනි. ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නව මානයක් එක් කළ සුවිශේෂී නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි The Grand Ward Place නිල […]





