ලොව ප්‍රමුඛතම සන්නිවේදන සේවා ඇප් මෘදුකාංගයක් වන වයිබර් තම දසවැනි සංවත්සරය සමරන මොහොතේදී තම Chatbot ගෙවීම් කටයුතු සඳහා fintech පහසුකම හඳුන්වා දීමට රකුටෙන් වයිබර් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව මුල්වරට මෙම පහසුකම යුක්රේනයට හිමිවන අතර, ශ්‍රී ලංකාව ඇතුළු ආසියා ශාන්තිකර කලාපයේ සෙසු රටවලට එය 2021 වසරේදී ලැබීමට නියමිත ය. ඊට අදාළ නිශ්චිත දින වකවානු […]