දකුණු ආසියාවේ ප්‍රථම ත්‍රිමාණ සහ අන්තර්ක්‍රියාකාරී ඩිජිටල් කලා අවකාශය ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් කොළඹ නෙළුම් කුළුණ (CLT) කළමනාකාරීත්වය විසින් එම ව්‍යාපෘතිය සඳහා සුදුසු වෘත්තිකයන් පිළිබඳව පුළුල් ගවේෂණයක් සිදු කරන ලදී. එහිදී මෙම ව්‍යාපෘතිය සඳහා Bling Productions සහ Eyeon ආයතන සම්බන්ධ කර ගත් අතර ඔවුන් මනා සහයෝගයකින් යුතුව දේශීය ඩිජිටල් කලාව,කොළඹ නෙළුම් කුළුණෙහි දැක්ම සහ […]