ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ සන්නාමයක් වන සැම්සුන්ග් 2021 වසර සඳහා නව මාදිලියේ වායු සමීකරණ පෙළක් පසුගියදා වෙළෙඳපොළට හඳුන්වා දුන් අතර මෙයට වැඩිදියුණු කළ ස්මාර්ට් පාලක හා PM 1.0 ෆිල්ටර්ස් සහිත වායු සමීකරණ සහ පහසුවෙන් මාරුකළ හැකි ෆිල්ටර්ස් සහිත ඩිජිටල් ඉන්වර්ටර් තාක්ෂණයෙන් යුතු මාදිලි පහකට වෙනස් කළ හැකි (5 in 1) වායු […]