ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 31, 2025
TikTok හි විශ්වාසය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී අස්මා අන්ජුම් විසිනි සිසු සිසුවියන් තමන්ගේ දැනුම සොයා යන ප්‍රමුඛතම අවකාශයක් ලෙස සමාජ මාධ්‍ය සඳහන් කළ හැකිය. අන්තර්ගතයන් වේගයෙන් උකහා ගැනීමට හැකිවීම මෙන්ම අවධානය, කුතුහලය සහ සම වයසේ මිතුරන්ගේ ඉහළ බලපෑම ඊට ප්‍රමුඛ හේතුවක් වී ඇත. මෙම අවකාශය තුල සම වයසේ අනෙකුත් දරුවන් කරන දේ දකිමින් ඒ වා […]



