ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 26, 2026
SLT සමූහය මෙම මූල්‍ය වර්ෂයට ශක්තිමත් ආරම්භයක් ලබාගනිමින්, 2025 පළමු කාර්තුවට සාපේක්ෂව 2026 පළමු කාර්තුවේදී ආදායමේ සහ ලාභදායීත්වයේ කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කරගැනීමට සමත් වී තිබේ. බ්‍රෝඩ්බෑන්ඩ් (අන්තර්ජාල) සේවා සඳහා පැවති අඛණ්ඩ ඉල්ලුම සහ මෙහෙයුම් ලාභයේ හා ශුද්ධ ඉපැයීම්වල ශක්තිමත් වර්ධනයන් හේතුවෙන්, සිය ඉතිහාසයේ ඉහළම මෙහෙයුම් ලාභය සහ ශුද්ධ ඉපැයීම් වාර්තා කරගැනීමට සමූහය සමත් විය. සමූහයේ […]



