ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 16, 2025
නවතම ගුවන් ගමන් කාල සටහන තුළින් ගුවන් මගීන්ට සුව පහසු සහ නම්‍යශීලී පියාසර අත්දැකීමක් භුක්ති විඳීමට අවස්ථාව! ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ගුවන් ගමන් සඳහා ශීඝ්‍රයෙන් වැඩිවන ඉල්ලුම සහ වෙළඳ සංචාරක සබඳතාවන්හි වර්ධනය සැලකිල්ලට ගනිමින්, 2025 අගෝස්තු 18 වන දින සිට කොළඹ – ඩකා ගුවන් ගමන් සේවාව දිනපතා ක්‍රියාත්මක කරන බව FitsAir ගුවන් සමාගම නිවේදනය […]




