ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 15, 2025
වාහන ක්ෂේත්රයේ විශිෂ්ටත්වය සඳහා වූ ප්රමුඛ නාමයක් වන ටොයෝටා ලංකා (පුද්ගලික) සමාගම, සිය 30වැනි සංවත්සරය සමරමින් “Toyota LIFE Grand Reveal” උළෙලේදී 2025 ටොයෝටා නවතම වාහන පෙළ නිල වශයෙන් එළිදැක්වීය. මෙම සුවිශේෂී අවස්ථාව 2025 ජූලි 8 වන දින කොළඹ Monarch Imperial හිදී පැවැත්වුණු අතර, ව්යාපාරික හවුල්කරුවන් සහ කර්මාන්ත නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට වඩා වැඩි පිරිසක් මේ […]



