Tag: ටෙනිස්

SLTA-IMG.jpg

1min60
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය (SLTA) සහ ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීගය (SLTPL) සමඟ එක්ව DIMO, ශ්‍රී ලංකාවේ ප්‍රධාන ටෙනිස් ක්‍රීඩාංගණ කිහිපයකට ජාත්‍යන්තර මට්ටමේ ආලෝකකරණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. Centre court ඇතුළු ප්‍රධාන hard courts හතරක් ආවරණය වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ ටෙනිස් ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනයේ වැදගත් පියවරක් ලෙස සැලකේ. ජාත්‍යන්තර ටෙනිස් […]

SLTPL-launch.jpeg

1min100
මෙරට ටෙනිස් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැදගත් පියවරක් තබමින් ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග් (SLTPL) තරගාවලිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මුළු දිවයින පුරාම ටෙනිස් ක්‍රීඩාව වර්ධනය කිරීමට සහ ප්‍රචලිත කිරීමට අවශ්‍ය ස්ථාවර පසුබිමක් නිර්මාණය කිරීම මෙම සුවිශේෂී නව වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ (SLTA) පූර්ණ අනුමැතිය සහ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම […]

SLTA-1-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ටෙනිස් සංගමය විසින් අද දින ‘ශ්‍රී ලංකා ටෙනිස් ප්‍රිමියර් ලීග්’ [Sri Lanka Tennis Premier League (SLTPL)] තරගාවලියේ ආරම්භය නිල වශයෙන් නිවේදනය කරන ලදි. මෙය මෙරට ටෙනිස් ක්‍රීඩාවේ ඉදිරි ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. ප්‍රථම වරට පැවැත්වෙන මෙම තරගාවලිය 2026 අප්‍රේල් 22 සිට 25 දක්වා පැවැත්වීමට නියමිතය. වෘත්තීයමය පරිපාලනයකට යටත්ව ෆ්‍රැන්චයිස් (Franchise) ක්‍රමයට […]

image-1-LBN-1.jpg

1min530
      මෙරට ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’, අනුග්‍රාහකත්වයෙන් ශ්‍රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද ‘රිට්ස්බරි Tennis Tens සමස්ත ලංකා අන්තර් පාසල් ටෙනිස් සැණකෙළිය’ පසුගියදා සාර්ථකව නිමාවිය. මෙය ශ්‍රී ලංකාවේ දක්ෂ පා9සල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීම සඳහා රිට්ස්බරි දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් හැදින්විය හැක. පසුගියදා නිම වුණු මෙම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව