මෙරට ප්‍රියතම චොක්ලට් සන්නාමය වන සිලෝන් බිස්කට් සමාගමේ ‘රිට්ස්බරි’, අනුග්‍රාහකත්වයෙන් ශ්‍රි ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන ලද ‘රිට්ස්බරි Tennis Tens සමස්ත ලංකා අන්තර් පාසල් ටෙනිස් සැණකෙළිය’ පසුගියදා සාර්ථකව නිමාවිය. මෙය ශ්‍රී ලංකාවේ දක්ෂ පා9සල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අතදීම සඳහා රිට්ස්බරි දරන අඛණ්ඩ උත්සාහයේ තවත් ඉදිරි පියවරක් වශයෙන් හැදින්විය හැක. පසුගියදා නිම වුණු මෙම […]