Tag: ටයර්

Gripp-Zoom-X5-series-launch-LBN.jpg

1min70
වෙනස් වන රිය පැදවීමේ අවශ්‍යතා වෙනුවෙන් ඉහළ ධාවන හැකියාවක්, වැඩි ආරක්ෂාවක් සමඟින් උසස් කාර්යසාධනයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති සියැට් ‘GRIPP’ සහ ‘ZOOM’ යතුරුපැදි සහ ස්කූටර් ටයර් පරාසයේ නවතම X5 මාදිලිය හඳුන්වා දෙමින් සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ යතුරු පැදි ටයර් වෙළඳපල තුළ තම නායකත්වය ශක්තිමත් කරගෙන තිබේ. වැඩිම දුරක් ධාවනය, පාලනය කිරීමේ […]

Sinhala-Innovative-dsityreshop.com-by-DSI-Tyres-LBN.jpeg

2min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන DSI Tyres හි විශ්වාසනීය ශක්තියෙන් බල ගැන්වෙන  මෙරට  ටයර් ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල්-වාණිජ වේදිකාව වන dsityreshop.com පසුගියදා පැවැති SLIM DIGIS 2.5 සම්මාන උළෙලේදී සම්මාන හතරකින් පිදුම් ලැබීය. මෙම ජයග්‍රහණය ඔස්සේ dsityreshop.com ඩිජිටල්-වාණිජ වේදිකාවේ නවීන Pick-Up from Dealer ආකෘතිය සහ දත්ත මත පදනම් වූ කාර්ය සාධනය මැනවින් ප්‍රදර්ශනය වේ.     […]

Pizza-Hut-partnership-LBN.jpg

1min200
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සහ ශ්‍රී ලංකාවේ පිට්සා හට් සහ ටකෝ බෙල් සඳහා එකම බලයලත් නියෝජිතයා වන ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා (පුද්ගලික) සමාගම අතර ඇතිකරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, පිට්සා වර්ග හා අනෙකුත් ක්ෂණික ආහාර සිසිල් වීමට පෙර පාරිභෝගිකයින් වෙත බෙදා දීම තම ජීවිකාව කරගත් 800ක් පමණ වූ යතුරුපැදිකරුවන්හට වඩා ආරක්ෂිතව තම කාර්යය ඉටු කර ගැනීමට අවස්ථාව උදා […]

Most-Loved-Tyre-Brand-2025-LBN.jpg

1min240
මෙරට ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාව වන LMD වෙතින් 2025 වසරේ ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරය දිනාගත් ටයර් සන්නාමය’ ලෙස සියැට් සමාගම සම්මානයට පාත්‍ර වී ඇත. LMD සඟරාව වෙනුවෙන් PepperCube ආයතනයෙහි සමීක්ෂණයක සොයාගැනිීම් පදනම් කරගනිමින් මෙම සම්මානය සියැට් සමාගමට පිරිනමා ඇත. බස්නාහිර, දකුණ, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල LMD පාඨකයින් මෙම සමීක්ෂණයට සහභාගි වූ අතර ඔවුන්ගේ ප්‍රතිචාර මගින් […]

CEAT-plant-Kelaniya-LBN.jpg

1min260
ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර  හයක  කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන  […]

Load-Max-Pro-launch-LBN.jpg

1min180
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළඳපල තුළ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ. සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීම තුළින් බයස්-ප්ලයි ටයර් ප්‍රමාණයන් තුනක් වෙළඳපලට හඳුන්වා දී ඇති අතර එමඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් […]

Ferentino-PR-Pic2-LBN.jpg

1min200
සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩ ඉමක් සනිටුහන් කරමින් ගෝලීය වෙළඳපල 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්‍ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රථිපලයක් ලෙස, […]

DSI-LBN.jpg

1min280
ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් […]

Orion-Brawo-radials-LBN.jpg

1min440
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා […]

Image-AMW-Epic-Tyres.jpg

1min360
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව