Tag: ටයර්

CEAT-plant-Kelaniya-LBN.jpg

1min120
ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහනවල නිෂ්පාදකයා විසින් සපයන උපාංග (Original Equipment) ක්ෂේත්‍රයට පිවිස වසර  හයක  කාලය තුළ සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් මෙරට වේගයෙන් වර්ධනය වන මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය තුළ අගය එකතු කිරීමේ කාර්යයට සැලකිය යුතු දායකත්වයක් සපයන ආයතනයක් බවට පත්ව තිබේ. දේශීයව නිෂ්පාදනය කරන ලද සියැට් ටයර් දැන් ශ්‍රී ලංකාවේ එකලස් කරන වාහන  […]

Load-Max-Pro-launch-LBN.jpg

1min90
මෙරට විශාල මෙන්ම සැහැල්ලු ට්‍රක් රථ ටයර් වෙළඳපල තුළ සියැට් සන්නාමයේ නායකත්වය ශක්තිමත් කරමින් සියැට් කැලණි හොල්ඩිංග්ස් විසින් ශ්‍රී ලංකාවේ භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පිරිවැය හා කාර්යසාධන ගතිකත්වය පරිවර්තනය කළ හැකි නවීනතම ටයර් තාක්ෂණය එළිදක්වා තිබේ. සියැට් ‘Load Max Pro’ පෙළ එළිදැක්වීම තුළින් බයස්-ප්ලයි ටයර් ප්‍රමාණයන් තුනක් වෙළඳපලට හඳුන්වා දී ඇති අතර එමඟින් භාණ්ඩ ප්‍රවාහනය කරන්නන් […]

Ferentino-PR-Pic2-LBN.jpg

1min130
සිය සාර්ථක ගමනේ ප්‍රධාන කඩ ඉමක් සනිටුහන් කරමින් ගෝලීය වෙළඳපල 38 කට අපනයනය කිරීමේ සන්ධිස්ථානය ෆෙරෙන්ටිනෝ ටයර් සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙමගින් ජාත්‍යන්තරව පිළිගත්, තාක්‍ෂණිකව දියුණු ෆෙරෙන්ටිනෝ ටයර් නිෂ්පාදන පෙළ ශ්‍රී ලංකා රජයේ අවධානය දිනා ගැනීමට සමත් විය. වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය ගරු වසන්ත සමරසිංහ මහතා සමඟ කෙරුණු සාකච්ඡා කිහිපයක ප්‍රථිපලයක් ලෙස, […]

DSI-LBN.jpg

1min170
ශ්‍රී ලාංකේය ටයර් වෙළෙඳපොළේ විශ්වාසනීය සන්නාමයක් වන DSI Tyres සමාගම මෙරටට සාර්ථකව හඳුන්වා දුන් Hankook රේඩියල් ටයර් තව දුරටත් දේශීය වෙළෙඳපොළේ සාර්ථකව ස්ථානගත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර ක්‍රියාවට නගමින් ලොව සුප්‍රකට Hankook ටයර් අලෙවි නියෝජිත මහත්වරුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජීකයන් අගයමින් උත්කර්ෂවත් උත්සවයක් අහුන්ගල්ල RIU හෝටලයේදී පසුගියදා පවත්වන ලදී. මෙහිදී DSI Tyres සමාගම සමඟ එක් […]

Orion-Brawo-radials-LBN.jpg

1min270
වාහන හිමියන් විශාල පිරිසකට සියැට් නිෂ්පාදන තෝරා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වායුමය ටයර් නිෂ්පාදකයා වන සියැට් කැළණි සමාගම රේඩියල් ටයර ප්‍රමාණ තුනක් වෙළඳපොළට හඳුන්වා දී ඇත. සියැට් හි ‘ඔරායන් බ්‍රාවෝ’ පරාසයට එක් කළ නව රේඩියල් ටයර් 155/65 R14, 165/70 R14 සහ 165 R13 යන ප්‍රමාණ වලින් පවතී. මෙම පළමු වර්ග දෙක කුඩා […]

Image-AMW-Epic-Tyres.jpg

1min230
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ගෞරවාදරයට පාත්‍ර වූ  75 වසරක සාඩම්බර ඉතිහාසයක් ඇති සන්නාමයක් වන AMWහි, ටයර් නිෂ්පාදන හා බෙදාහැරීමේ ව්‍යාපාරික අංශයේ දිවයින පුරා ඇති බෙදා හැරීමේ නියෝජිතයන් සමඟ ගිවිසුමකට අත්සන් තබමින් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. 2024, ජනවාරි මස කොළඹ හිල්ටන් හි දී පැවති මෙම අත්සන් කිරීම, මෝටර් රථ කර්මාන්තයේ පුරෝගාමියෙකු ලෙස ස්ථානගත වෙමින් කර්මාන්තයේ […]

DSI-LBN.jpg

1min200
      ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාපැදි ටයර් නිෂ්පාදන සමාගම වන DSI Tyres සමාගම පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියත්වයට පත් වූ ඉලෙක්ට්‍රික් පැපැදි (E-Bikes) සඳහාම සුවිශේෂ වූ දේශීයව නිපද වූ ටයර් ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට ප්‍රථම වරට හඳුන්වා දෙයි. එම ටයර් දැන් සියලුම ටයර් අලෙවි සැල්වලින් හා www.dsityreshop.com වෙබ් අඩවිය හරහා මිලට ගත හැකිය. ඉලෙක්ට්‍රික් […]

CEAT-dealer-awards-2020-21-LBN-Fill.jpg

1min540
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වර්ධනය සඳහා 2020-21 වසරේ විශේෂ දායකත්වයක්  ලබාදුන් අලෙවි නියෝජිතයින් පවතින වාතාවරණය අනුව සම්මාන රාත‍්‍රියක් පවත්වා සම්මානයට පාත‍්‍ර කිරීමට නොහැකි නිසා එම අලෙවි නියෝජිතයින් සිටින ස්ථාන වලටම ගොස් ඔවුන්ට හිමි සම්මාන කුසලාන, මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර ප‍්‍රදානය කරමින් ප‍්‍රමුඛතම ටයර් අලෙවි නියෝජිතයින් 99 දෙනෙකු සම්මානයට පාත‍්‍ර කරන […]

KVP-Testing-for-2W-tyres-LBN-Fill.jpg

1min650
        සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගමේ වැඩිපුරම අලෙවි වන යතුරු පැදි ටයර් මාලාවක් යොදාගනිමින් එහි කාර්යසාධනය තරඟකාරී සන්නාම දෙකක ටයර් පෙළක් සමඟ සංසන්දනය කිරීමට ධාවන පථයේ ධාවනය කර මැන බැලීමේ පරීක්ෂණ මෑතකදී සිදුකළ අතර ඒ සඳහා ශ‍්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නිෂ්පාදිත තරඟකාරී ටයර් යොදාගන්නා ලදී. මෙම පරීක්ෂා කිරීමේ කටයුත්ත ඉන්දියාවේ ඉන්ඩෝරේහි, අති නවීන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව