ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 20, 2025
BYD, PHEV කාණ්ඩයේ විද්යුත් වාහන ආනයනය කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම සිදුවන බව ජෝන් කීල්ස් ඔටෝ CG ආයතනය පවසයි. ආනයනය කල BYD විද්යුත් වාහන, මෝටර් ධාරිතාව තීරණය කිරීමේ ගැටළුවක් මත නිදහස් කර ගැනීම පමාවීමේ අභියෝගකාරී තත්ත්වයට මුහුණදී සිටින අවස්ථාවක වුවද PHEV කාණ්ඩයේ වාහන ආනයනයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජෝන් කීල්ස් ඔටෝ CG (JKCG) ආයතනය […]



