ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 13, 2026
2026 සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා ක්රියාත්මක වූ ජාතික ළමා සතියට සමගාමීව, ජෝන් කීල්ස් පදනම සහ John Keells Properties සමාගම එක් වී ‘ජෝන් කීල්ස් ප්රජා ශක්ති’ ආයතනික සමාජ වගකීම යටතේ කොළඹ 02 ප්රදේශයේදී දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදි. ‘දරුවන් ලොව දිනන්නට, ආදරෙන් සුරකින්නට’ යන තේමාව යටතේ 2026 සැප්තැම්බර් 30 දින ගැලවීමේ හමුදා මූලස්ථාන […]



