ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවැත්වුණු 2025 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී [National Business Excellence Awards (NBEA)] සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි. මෙම සම්මාන උළෙලේදී තිරසර ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රජා සත්කාර […]



