2021 මාර්තු 24, කොළඹ: ක්‍රීඩාවේදී සාර්ථක වීම සඳහා නිසි පෝෂණයක් ලැබීමේ වැදගත්කම අවධාරණය කරමින්, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණය ලබාදීමේ උත්සාහය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වැල් බැඳගැනීමට ඇන්කර් පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය, ජාතික ක්‍රීඩා කවුන්සිලය සමග එක්වී ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද, […]