ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 12, 2023
පසුගිය වසරේ මෙරට පැවැති විවිධ ගැටලුකාරී තත්ත්වයන් හමුවේ පැවැත්වීමට නොහැකි වූ 2022 ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 16 වැනිදා සිට 20 දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සියලු කටයුතු සූදානම් කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් මූලස්ථානයේ ක්‍රීඩාගාරයේ සහ වෙළෙඳසේවා ක්‍රීඩා සංගම් බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ ද තරග […]



