ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 27, 2025
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings පසුගියදා පැවති 2025 ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී තිරසාර හා සදාචාරාත්මක නිෂ්පාදනය උදෙසා කරන ලද සුවිශේෂී කාර්යභාරය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි. මෙහිදී MAS විසින් මහා පරිමාණ […]




