Tag: ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

CALTON-LBN.jpg

1min280
කැල්ටන් ස්වීට් හවුස් පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ආහාර පාන අංශයේ (මධ්‍යම පරිමාණ) වසරේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. එහිදී කැල්ටන් සමූහය නියෝජනය කරන මූල්‍ය සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ දේශමාන්‍ය මහේෂ් ද සිල්වා මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1991දී ඇරැඹුණු කැල්ටන් ස්වීට් හවුස් සමාගම වසර 30ක් පුරා මෙරට, විශේෂයෙන් […]

Unicorn-LBN.jpg

1min310
Unicorn Tyre Retreads පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී රබර්, ප්ලාස්ටික් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ එම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි. කෙටි කාලයක් තුළ ශ්‍රී ලාංකික කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවට පත් වී […]

Grindlays-Regency-Hotel-LBN.jpg

1min290
Grindlays Regency පෞද්ගලික සමාගම 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සේවා අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. Grindlays Regency සමාගමේ සභාපති දර්ශන ලියනසේකර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. කුඩා ඔයට යාබදව අලව්ව ප්‍රදේශයේ පිහිටා ඇති Grindlays Regency විශිෂ්ට සහ ගුණාත්මක සේවාවක් සපයන මෙරට ප්‍රමුඛ පෙළේ සංචාරක හෝටලයකි. සුඛෝපභෝගී පහසුකම්වලින් සහ […]

SUNRASA.jpg

1min220
මෙරට ප්‍රමුඛ පෙළේ රස කැවිලි සහ කෙටි ආහාර නිෂ්පාදන සමාගමක් වන සන්රස ඉන්ටර්නැෂනල් පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජූරියේ කුසලතා සම්මානය (විශේෂ සම්මාන – කුඩා පරිමාණ) දිනා ගත්තේය. කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ සම්මාන උළෙලේදී සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආර්. සිවකුමාර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1999දී ඇරැඹුණු සන්රස සමාගම උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය […]

BRANDVIEW-LBN.jpeg

1min240
Brandview Labels Lanka පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී නිර්මාණ, ඇසුරුම් සහ කඩදාසි සම්බන්ධ කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. රෙදිපිළි සහ ඇගැලුම් කර්මාන්තයට අවශ්‍ය ප්‍රින්ටඩ් ෆැබ්රික් ලේබල්, වියන ලද ලේබල්, කෙයාර් ලේබල්, ස්ටිකර්, Hang Tag සහ RFID විසඳුම් වැනි නිෂ්පාදන සහ සේවා සපයන ආයතනයක් ලෙස Brandview සමාගම […]

NILWALA-TEA-FACTORY-LBN.jpg

1min330
නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් සන්නාමය (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. එස්. ඩබ්ලිව්. දහනායක මහතා ඇරැඹූ නිල්වලා තේ කර්මාන්තශාලාව ආරම්භයේ සිට මේ දක්වා පවුලේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. මේ වන විට දෙවන පරම්පරාව එහි නායකත්වය දරයි. ආයතනයේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව