ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL මගින් බලගැන්වුණු 38 වැනි ජාතික ඔරුපදීමේ ශූරතාව පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. මෙහිදී වයස් කාණ්ඩ හා තරග කාණ්ඩ රැසක් යටතේ පාසල් සහ විවෘත ඔරුපදීමේ ක්‍රීඩා සමාජ රැසක් තරග වැදිණි. ශ්‍රී ලංකා ආධුනික ඔරුපදීමේ සංගමය විසින් සංවිධානය කරන ලද මෙම තරගාවලිය, 2023 මාර්තු 29 […]