ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 17, 2026
පසුගියදා පවත්වන ලද Sri Lanka Franchise Expo 2026 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ නාම(Franchise) ක්ෂේත්රය කෙරෙහි ජාත්‍යන්තර අවධානය දැඩි ලෙස යොමු විය. එහිදී ගෝලීය සන්නාම දුසිමකට අධික ප්‍රමාණයක්, දකුණු ආසියාවේ උපායමාර්ගිකව වඩාත්ම වැදගත් ෆ්‍රැන්චයිස් වෙළඳපොළ ලෙස සැලකෙන ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීමේ අවස්ථා ගවේෂණය කළහ. මෙම උත්සවයේ තවත් එක් සුවිශේෂී අවස්ථාවක් වූයේ Franglobal සහ Don Stanley […]



