ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 24, 2025
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලධර්මවලට අනුකූලව සාධාරණ හා සියලු දීමනා ඇතුළත් වැටුප් නියම කිරීම සඳහා වන කැපවීම කලාපීය සංවාදයක් මගින් ශක්තිමත් කෙරේ කොළඹ (ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ පුවත්) — ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් සංවිධානය කළ කලාපීය සංවාදයකට සහභාගී වූවන් ප්‍රකාශ කළේ, සියලු පාර්ශ්ව එකට එක්වී කරන සමාජ සංවාදය සහ සාක්ෂි මත පදනම් වූ වැටුප් ක්‍රමවේදයන් යොදා […]



