ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2026
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයෙහි (SLIIT) ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරන ලද 5වැනි SLIIT International Conference on Engineering and Technology (SICET) 2026 ජාත්‍යන්තර සමුළුව, “Engineering Resilience through Sustainable and Smart Solutions” (තිරසර සහ ස්මාර්ට් විසඳුම් හරහා ඉංජිනේරුමය ප්‍රත්‍යස්ථතාව ගොඩනැගීම) යන කාලෝචිත තේමාව ඔස්සේ සාර්ථකව පැවැත්වුණි. සැප්තැම්බර් 1 සිට 4 දක්වා දින හතරක් පුරා පැවැත්වුණු මෙම […]



