ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 14, 2025
මෙරට ප්‍රමුඛ සන්නාමයක් වන Hemas Consumer Brands (HCB) විසින් පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය (USJ) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. රැකියා සඳහා පමණක් නොව, ජාතික සංවර්ධනය සහ තිරසාර වර්ධනය නිර්මාණය කරන අර්ථවත් වෘත්තීන් සඳහා ද සිසුන් සූදානම් කිරීම මෙහි මූලික අරමුණ වේ. ජාතික සංවර්ධන ඉලක්කවලට අනුකූලව සිසුන් පෙළගස්වමින් රැකියා නියුක්තිය සඳහා ද දායකත්වය මේ තුළින් […]



