ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම වැවිලි සමාගමක් වන හේලීස් වැවිලි සමාගම සහ ජපාන-ශී‍්‍ර ලංකා තාක්ෂණික සහ සංස්කෘතික සංසදයේ (JASTECA) හවුල්කාරිත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු හිදෙකි මිසුකොෂි, මිසුකොෂි ආර්යාව සහ දේශපාලන/ආර්ථික සහ සංවර්ධන සහයෝගිතා අංශයේ උප ලේකම් කඔරි ඉමයි මහත්මිය කැළණි වැලි වැවිලි සමාගමට අයත් නුවරඑළියේ පේද්‍රෝ වතුයායේ සුවිශේෂී සංචාරයක යෙදුණි. ”ලෝ ප‍්‍රකට ශී‍්‍ර […]