ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2025
ගෝලීය ඇඟලුම් සහ රෙදිපිළි නිෂ්පාදන තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings මෑතකදී නිමාවට පත් වූ 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඇඟලුම් සහ රෙදිපිළි ක්ෂේත්‍රය වෙනුවෙන් සම්මාන රැසක් දිනා ගනිමින් ගෞරවයට පාත්‍ර විය. පරිසර අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ මධ්‍යම පරිසර අධිකාරිය (CEA) විසින් සංවිධානය කරන ලද 2025 ජනාධිපති පරිසර සම්මාන උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. […]






