ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 2, 2026
ශුද්ධ මෙහෙයුම් ආදායම 24.7% කින් ඉහළ ගොස් බදු පෙර ලාභය 27% කින් වර්ධනය වෙයි JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. (Janashakthi Finance PLC), 2026/27 මූල්‍ය වර්ෂය තුළ ප්‍රධාන කාර්යසාධන දර්ශක රැසක කැපීපෙනෙන වර්ධනයක් වාර්තා කර තිබේ. 2026 ජුනි 30 දිනෙන් අවසන් වූ කාලපරිච්ඡේදය සඳහා සමාගමේ බදු පසු ශුද්ධ ලාභය පසුගිය […]



