ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 21, 2025
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) හි අනුබද්ධ සමාගමක් වන ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී (මීට පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී) සහ ටොයොටා ලංකා (පුද්.) සමාගම අතර විශේෂ අවබෝධතා ගිවිසුමකට පසුගිය දා අත්සන් තබන ලදි. මෙමගින් පාරිභෝගිකයන්ට ටොයොටා ලංකා සමාගම අලෙවි කරන රථවාහන සඳහා ජනශක්ති ෆිනෑන්ස් සමාගම වෙතින් කඩිනම් හා කාර්යක්ෂම ලීසිං පහසුකම් ලබා ගත හැකි වේ. මෙම අවබෝධතා ගිවිසුම […]




