ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගමක් වන ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම, 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ රුපියල් බිලියන 5.7 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර, මෙය ජනශක්ති ලයිෆ් රක්ෂණ සමාගම අඛණ්ඩව රුපියල් බිලියන 5 ඉක්මවූ බදු පෙර ලාභයක් වාර්තා කළ දෙවන අවස්ථාව ලෙස සඳහන් කළ හැකිය. මෙම […]