ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 7, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මූල්‍ය සමූහ ව්‍යාපාරයක් වන JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) තම සමාජ මෙහෙවර අරමුණු කරගත් ආයතනය වන ජනශක්ති පදනම හරහා, වයස අවුරුදු 18 ට අඩු දරුවන්ට ලැබෙන සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල සමඟ සුවිශේෂී සහයෝගීතාවයකට එළඹීමට කටයුතු කළේය. ජාතික අරමුදලක් සහ පෞද්ගලික සමාගමක් අතර මෙබඳු සහයෝගීතාවයක් ඇතිවීම දුර්ලභ සහ වැදගත් සිදුවීමක් වන […]



