ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 3, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) 2025 Great Place To Work® සහතිකකරණය හිමි කරගැනීමට පසුගියදා සමත් විය. මෙම ගෞරවණීය ඇගයුම පිරිනමනු ලබන්නේ කිසියම් ආයතනයක සේවය කරන වර්තමාන සේවක සේවිකාවන්ගේ අදහස් මත සම්පූර්ණයෙන්ම පදනම්වය. මෙවර සමීක්ෂණයේදී JXG කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ 97% ක්ම එය ‘රැකියාව කිරීමට සුදුසුම ආයතනයක්’ ලෙස නම්කර තිබිණි. විශිෂ්ට ආයතනික සංස්කෘතියක් ඇති, සේවක තෘප්තිය ඉහළ […]









