Hayleys Fentons හි පුනර්ජනනීය බලශක්ති අංශය වන Hayleys Solar වෙතින් බලශක්ති අවශ්‍යතාවයන් බලගැන්වීම උදෙසා නොකඩවා බලශක්තිය ලබා ගත හැකි ජංගම බලශක්ති පද්ධතියක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. Bluetti වෙළඳ සන්නාමය යටතේ එන මෙම නවතම ජංගම බලශක්ති පද්ධතිය ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ තනි අයිතිය Hayleys Solar සතු වේ. එසේම ධාරිතාවයන් 3කින් යුත් මෙම පද්ධතිය (300W,1000W,2400W) දැන් දිවයින […]