ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 24, 2026
සැන් ෆ්‍රැන්සිස්කෝහි Samsung Galaxy Unpacked 2026 හිදී එළිදක්වනු ලැබූ Samsung Galaxy S26 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට Samsung Sri Lanka පසුගියදා කටයුතු කරන ලදී. උසස් තත්වයේ Agentic AI තාක්ෂණයෙන් යුත් මෙම නවතම නිෂ්පාදන පෙල ස්මාර්ට් ජංගම දුරකතන පරිශීලයින්ගේ එදිනෙදා වැඩකටයුතු පහසුවෙන් හා වඩා හොඳින් සිදු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා […]



