ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 16, 2025
අනුරාධපුර, 2025, මැයි 08 – ශ්‍රී ලංකාවේ ජංගම ආහාර සැපයුම් සේවාවේ ඉහළම කීර්තියක් හිමිකර ගැනීමට සමත් වූ Uber Eats, සිය සේවාව අනුරාධපුර පූජා නගරය දක්වා ව්‍යාප්ත කිරීම පසුගියදා සිදුවිය. මෙමගින් අනුරාධපුර ප්‍රදේශයේ ජනතාව වෙත ආහාර පාන ඇතුළු එදිනෙදා අත්‍යවශය කරනු භාණ්ඩ සහ ද්‍රව්‍ය මෙම සේවාව ඔස්සේ තමන්ගේ නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත. […]



