වන සම්පත තුළ ඇති චමත්කාරය ඔබ වෙත විවර කර දෙමින් ලෝක ප්‍රකට වන ජීවී ඡායාරූප ශිල්පී හා සංරක්ෂණවේදී සමඟ Paul Goldstein සුවිශේෂී වැඩසටහනක් එළඹෙන අප්‍රේල් 06 වන දින Cinnamon Life හිදී පැවැත්වේ. ‘අභියෝගාත්මක ඡායාරූපකරණය’ ලෙස නම් කළ එම සුවිශේෂී අවස්ථාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් පසුගියදා Cinnamon Life හිදී පැවැත්විණ. ඔබට ස්වභාවික පරිසරයේ සුන්දරත්වය සැමරීමේ […]