ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 9, 2025
(2025 සැප්තැම්බර්, කොළඹ) | ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon, එහි සංරක්ෂණ අංශය වන Ceylon Elephant Co. සමඟ එක්ව, ශ්රී ලංකාවේ මිනිස්-අලි ගැටුම පිළිබඳ දැනුවත් භාවය ඉහළ නැංවීම සඳහා කැප වූ දින හතරක මහජන ප්රදර්ශනයක් වන Majestic Ceylon Elephant ඡායාරූප තරඟය සහ ප්රදර්ශනය දියත් කොට තිබෙනවා. මේ ප්රදර්ශනය 2025 සැප්තැම්බර් 8 සිට 11 […]



