ලංකා ව්යාපාරික පුවත් - LBNMay 21, 2026
CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury, පසුගියදා Monarch Imperial හිදී පැවති 2026 SLIM-Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවැනි වරටත් ‘වසරේ ජනතා චොක්ලට් සන්නාමය’ ලෙස ඇගයුම් හිමිකර ගැනීමට සමත් විය. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (Sri Lanka Institute of Marketing) සහ Kantar එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන […]





