ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 16, 2026
ප්‍රකට ආයතනික නායකත්ව උපදේශකයකු, කථිකාචාර්යකු හා කතුවරයකු වන මහාචාර්ය සේනක විජේසිංහ මහතාගේ නවතම ග්‍රන්ථය වන “චේගෙන් ඉගෙන ගත හැකි නායකත්ව පාඩම” ජූලි 1 වැනිදා මීගමුවේදී පැවති උත්සවයකදී නිල වශයෙන් එළිදැක්විණි. ලොව ප්‍රකට විප්ලවවාදී චරිතයක් ලෙස ඉතිහාසයට එක් වී ඇති චේ ගුවේරාගේ ජීවිතය සහ නායකත්ව ගුණාංග නවීන නායකත්වයේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කරන මෙම කෘතිය දේශපාලන මතවාද පිළිබඳව […]



