ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 28, 2025
Sun Siyam Olhuveli හෝටලය වාර්ෂිකව සංවිධානය කරන කේක් සෑදීමේ වැඩසටහන සමඟින් ඉකුත් නොවැම්බර් 23 වැනිදා සිය වසර අවසාන උත්සව සමය නිල වශයෙන් ආරම්භ කළේය. ජනප්‍රිය ශ්‍රී ලාංකික සූපවේදියෙකු මෙන්ම දකුණු ආසියාවේ ප්‍රකටම සූපවේදී Youtube නිර්මාණකරුවෙකුවන චරිත් එන්. සිල්වා ද ඊට එක්ව සිටීම විශේෂත්වයක් විය. YouTube, TikTok සහ Instagram සමාජ මාධ්‍ය ජාල තුනෙහිම @wildcookbook […]



