2023 අගෝස්තු 28, කොළඹ – HEINEKEN Lanka හි විකුණුම් හා වෙළෙඳ අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස, චමින්ද රාජපක්ෂ මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම පත් කිරීමත් සමඟ චමින්ද රාජපක්ෂ මහතා HEINEKEN හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel විසින් මෙහෙයවනු ලබන කළමනාකරණ කණ්ඩායමට එක් වනු ඇත. මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ […]