ලංකා ව්යාපාරික පුවත් - LBNJune 12, 2025
දෙමව්පියන් හා දරුවන් අතර ඇති බැඳීම විවිධ අයුරින් විග්‍රහ කළ හැකිය. ඔවුන් අතර ඇති වන බොහෝ සිදුවීම් හා බොහෝ සන්නිවේදනයන් ලොවට විවර වන්නේ නැත. අප බොහෝ දුරට දකින්නේ සංස්කරණය කළ දේය. එහෙත් කුඩා දරුවන් සමඟ දෙමව්පියන්ගේ ජීවිතයන්හි තිරය පිටුපස කතාව ඊට වඩා හාත්පසින් ම වෙනස්ය. විටෙක එය රසබරය, විටෙක දුක්බරය, ආදරය, කුතුහලය, සිනාව, කඳුල මෙන්ම […]



