පනස් වසරකට වැඩි සිය සාඩම්බර ගමන් මඟ තුළ, CBL ඇතුළු CBL සන්නාමයන් වන මන්චී, රිට්ස්බරි, රෙවෙලෝ, ටියාරා, සමපෝෂ, න්‍යුට්‍රිලයින්, ලංකාසෝයි සහ සේරා ශ්‍රී ලංකාවේ ආහාර ක්ෂේත්‍රය තුළ නොමැකෙන නාමයන් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදකයෙකු හා අපනයනකරුවෙකු වන CBL සමූහය, සිය සැපයුම් දාමය හා සම්බන්ධ සියලුම පාර්ශවකරුවන් හා එක්ව ශ්‍රී […]