ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 29, 2024
එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ වෝදනාවන් යටතේ ගෞතම් අදානි, ඥාති පුත් සාගර් අදානි සහ විනීත් ජායින් වෙත කිසිදු අල්ලස් චෝදනාවක් නොමැති බව තහවුරු වේ එක්සත් ජනපද විදේශ දූෂිත පිළිවෙත් පනත (FCPA) උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කරනු ලැබූ නඩුවේ ගෞතම් අදානි, සාගර් අදානි සහ විනීත් ජායින් යන කිසිවෙකුට චෝදනා […]




