ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 20, 2025
ශ්‍රී ලංකාවේ ශාකසාර පෞද්ගලික සත්කාරක අංශයේ ප්‍රමුඛතම සන්නාමය වන කඳානේ, ස්වදේශී කර්මාන්තායතනය ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 – Elite Series II වෙතින් ශාකසාර පදනම් කරගත් පෞද්ගලික සත්කාරක නිෂ්පාදනවල විශිෂ්ටත්වය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලැබීය. අගෝස්තු 10 වන දින කොළඹ BMICH හිදී පැවැති ගෝලීය ව්‍යාපාරික විශිෂ්ටත්ව සම්මාන 2025 – Elite Series II සම්මාන උළෙල වෙතින් ශ්‍රී ලංකාවේ […]



