ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 17, 2025
නවෝත්පාදනය, පරිපූර්ණත්වය සහ ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ ජාතික වැඩපිළිවෙළක් ආරම්භ කරමින් ‘එක්ව ගොඩනඟමු’ (Together We Build) තේමාව යටතේ 2025 ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) පසුගිය දා ශ්‍රී ලංකාවේදී නිල වශයෙන් දියත් කෙරිණ. ගෝලීය ව්‍යවසායකත්ව සතිය (GEW) යනු නිර්මාණශීලිත්වය, සහයෝගීතාවය සහ ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් එක්ව සමරනු ලබන ජාත්‍යන්තර වාර්ෂික සැමරුමකි. මෙම වසරේදී […]



