ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සිය කෘෂි ව්‍යාපාරික අංශය වන DIMO Agribusinesses තුලින් අඟල් 8ක පරතරයෙන් පැළ පේලි සිටවන ලංකාවේ ප්‍රථම සහ එකම ගොයම් පැළ සිටවිමේ යන්ත්‍රය ‘පැළ බට්ටා‘ මෙරට ගොවි ජනතාවට හඳුන්වා දෙන ලදියි. DIMO සමාගම නිරතුරුවම නවීන තාක්ෂණය, දේශීය කෘෂි කර්මාන්තය වෙත හඳුන්වා දෙමින් කෘෂි […]