ශ්‍රී ලංකාවේ online ගෙවීම් පිළබඳ ද්වාර විසඳුම් සම්බන්ධ ප්‍රමුඛයා වන WEBXPAY, මෙරට ඩිජිටල් ගෙවීම් සේවාවන් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් Visa සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට අතිශයින් වැදගත් වනු ඇත. මෙමගින් දිවයින පුරාම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වල ඩිජිටල් […]