ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 13, 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා ජාලයක් වන HUTCH තවත් ප්‍රජා සත්කාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවා වනිතා ඒකකය සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය යටතේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන ජනතාව අතර බෙදාදීම සඳහා HUTCH විසින් විද්‍යුත් පාපැදි තොගයක් පරිත්‍යාග කරන ලදි. සිය එදිනෙදා ගමනාගමන අවශ්‍යතා සපුරා ගැනීමේදී නොයෙක් දුෂ්කරතාවන්ට […]